ශ්‍රී ලංකාවේ ස්භාවික වනාන්තරයක් වන සිංහරාජය හැදින්විය හැකිය.මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.මෙම වනාන්තරයෙහි ස්භාවික සුන්දරත්වය අපූරු ය.මෙය විදගැනීමට මහජනතාවට අවස්ථාව ලැබී තිබේ.
මෙය පාලනය කරනු ලබන්නේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. මෙම වනාන්තරයෙහි සිංහරාජයෙක් සිටි නිසා "සිංහරාජ"
නම ලැබී ඇත.
ලංකාවේ නිරිතදිග තෙත් කලාපයෙහි පිහිටා තිබේ.මෙයට වර්ශය පුරා මිලිමීටර 3000-6000 අතර ප්‍රමාණයේ වර්ශාපතනයක් ඇති වේ.වනාන්තරය පිහිටා ඇති භූමිය මුහුදු මට්ටමේ සිට 100-200 අතර උසකින් පිහිටා තිබේ.
මෙහි දළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 සිට 25 අතර පවතී.තවද මෙම සිංහරාජ වනාන්තරය,
ජල පෝෂක ප්‍රදේශයක් ලෙසද,
ජෛව විවිධත්වය අතින් ඉහළ ලෙස ද,
ස්වභාවික පාරිසරික ලක්ෂණ අතින් ද,
ඉහළ ය.
👍
ReplyDelete👍👍
ReplyDelete👌👍👍
ReplyDelete