ගල් ඔය ජාතික වනෝද්‍යානය
ගල් ඔය ජාතික වනෝද්‍යානය 1954 පෙබරවාරි 12 වන දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.මෙය හෙක්ටයාර 25900ක ප්‍රමාණයක් විසිරී පවතී.
නැගෙනහිර වියලි කලාපයේ අම්පාර ,මොණරාගල දිස්ත්‍රික්කයන්හි දෙකෙහිම ව්‍යාප්තව පවතී.
සේනානායක සමූද්‍රයේ අඹය භූමියේ දී ජලය ගෙනයන ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරන්නේ ගල් ඔය ජාතික වනෝද්‍යානයෙන් ය.
මෙම වනාන්තරයට වර්ශයේ වර්ශාපතන සාර්ථක ව ලැබේ.ලැබෙන වාර්ශික වර්ශාපතනය මිලි මීටර 1700ක් පමණ වේ.
මෙම වනාන්තරයට ප්රවේශවන මාර්ග කොලඹ,නුවර,මහියංගණය,අම්පාර,ඉගිනියාගල හරහාද,කොලඹ පැල්මඩුල්ල ,නාමල් ඔය වැල්ලවාය,මොනරාගල,සියඹලාණ්ඩුව ,අම්පාර ඉගිනියාගල හරහද ප්‍රවේශ විය හැකිය.
Images danna puluwan nm thawath wadagath wei
ReplyDeleteOk...
Delete👍👍👍
ReplyDeleteApe paththe.
ReplyDelete😁😁😁
Delete💪👍
ReplyDeleteEla
ReplyDelete👍👍👍Wedipura liyapan 👍
ReplyDeleteela
ReplyDelete